බූස්ස බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනෙක් අද (20) දිනයේත් එහි වහලය මත නැඟී විරෝධතාවයක් ආරම්භ කර තිබෙනවා.

ඒ බූස්ස බන්ධනාගාරය තුළ සිදු කරන දැඩි සෝදීසි කිරීම්වලට විරෝධය පළ කරමින්.

මීට පෙර පසුගිය (18) වනදා රැඳවියන් 05දෙනෙක් සෝදිසි මෙහෙයුම්වලට විරෝධය පළ කරමින් විරෝධතාවයක නිරත වුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *