ලෝකයේ රටවල් 50 ක නියෝජිතයින් සහභාගි වන දැවැන්ත ජාත්‍යන්තර සමුළුවක් වන Innovation Island Summit 2025 සමුළුව අද (20) කොළඹදී ආරම්භවීමට නියමිතව තිබෙනවා.

ඒ සඳහා රටවල් 50ක අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන්, රාජ්‍ය තාන්ත්‍රිකයන් ඇතුළු විවිධ ක්ෂේත්‍රවල ඉහළ පෙළේ විශේෂඥයන් සහභාගි වීමට නියමිතයි.

එහි ප්‍රධාන දේශනය ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පැවැත්වීමට නියමිතව තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *