ඩිජිටල් හැඳුනුම්පතට අවශ්‍ය තොරතුරු ලබා ගැනීම සඳහා දිවයින පුරා මධ්‍යස්ථාන 2,300ක් ස්ථාපිත කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළා.

ඒ තඹුත්තේගම ප්‍රදේශයේ පැවති සුහද හමුවකට එක්වෙමින්.

එහිදී ජනාධිපතිවරයා කියා සිටියේ ඩිජිටල් හැඳුනුම්පත හරහා මූල්‍ය ආයතනය සමඟ ගනුදෙනු කිරීමට මෙන්ම බඳු ගෙවීමේ කටයුතු සඳහා එමගින් පහසුකම් සැලසෙන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *