කොස්ගොඩ සහ පානදුර වෙඩි තැබීම් සම්බන්ධයෙන් මේ වන විට අඛණ්ඩව විමර්ශන ක්‍රියාත්මක කර තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ මේ වන විට කොස්ගොඩ මංසන්ධියේදී එල්ලවූ වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ 24 හැවිරිදි පුද්ගලයා බලපිටිය රෝහලේ ප්‍රතිකාර ලබන බවයි.

එමෙන්ම පානදුර මාලමුල්ල ප්‍රදේශයේදී සිදු වූ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ 32හැවිරිදි පුද්ගලයාද මේ වන විට පානදුර මහ රෝහලේ ප්‍රතිකාර ලබන බවයි වාර්තා වන්නේ.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් 03ක් ඔස්සේ විමර්ශන ක්‍රියාත්මක කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *