රුසියාව සතු අධි තාක්ෂණික මිසයිල ඉදිරියේදී යුක්රේනයට එරෙහිව භාවිතා කරන බව රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ප්‍රකාශ කළා.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ඒ සඳහා අවශ්‍ය මිසයිල තොග මේ වන විටත් සූදානම් කර ඇති බවයි.

මේ අතර ඇමරිකාවේ අවසරය මත යුක්රේනය පළමුවරට පසුගියදා රුසියාවට දිගුදුර මිසයිලයක් එල්ල කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *