පසුගිය 2වනදා අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට පැවති විරෝධතාවය අතරතුරදී අත්අඩංගුවට ගෙන රක්ෂිතබන්ධනාගාර ගත කර සිටි පාසල් සංවර්ධන නිලධාරීන් 04 දෙනා ඇප මත මුදා හැර තිබෙනවා.

ඒ ඔවුන්ව අද (10) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *