ඊශ්‍රායලය විසින් එල්ල කළ ප්‍රහාර හේතුවෙන් පසුගිය පැය 24 තුළ පමණක් ගාසා තීරයේ පුද්ගලයන් 67දෙනෙක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම ප්‍රහාර හේතුවෙන් තවත් 361දෙනෙක් තුවාල ලබා ඇති බවයි.

මෙහිදී අවතැන් කඳවුරකටද ප්‍රහාර එල්ල කර ඇති බවයි වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *