හදිසි ගුවන් ගමන් ඇතුළුව සියලුම මගී ගුවන් යානා සඳහා ඊශ්‍රායල ගුවන් සීමාව වසා දමා ඇති බව ඊශ්‍රායල ගුවන්තොටුපොළ අධිකාරිය පැවසූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඒ ඉරානයෙන් එල්ල වූ බැලස්ටික් මිසයිල ප්‍රහාර හේතුවෙන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *