නැගෙනහිර රෆාහි හමාස් සංවිධානයට එරෙහිව ඉලක්කගත ප්‍රහාර දියත් කළ බව ඊශ්‍රායල හමුදාව පවසනවා.
ඒ, සටන් විරාම ගිවිසුමකට එකඟතාව ප්‍රතික්ෂේප කිරීමෙන් පසුවයි.
ඒ අනුව විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඊට ප්‍රතිචාර වශයෙන් ගාසා තීරයේ සන්නද්ධ කණ්ඩායම් දකුණු ඊශ්‍රායලයට රොකට් ප්‍රහාර එල්ල කළ බවයි.
(rednews)