ඊශ්‍රායලයේ රැකියා සඳහා පිටත්ව යන ශ්‍රමිකයන්ගෙන් අය කරනු ලබන ගුවන් ටිකට්පත් ගාස්තුව අඩු කර තිබෙනවා.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ එම ටිකට්පත් ගාස්තුව රුපියල් 100,000ත් 75,000ත් දක්වා අඩු කිරීමට පියවර ගෙන ඇති බවයි.

පැරණි ක්‍රමවේදය ඔස්සේ මේ වන විට නොවැම්බර් මාසය දක්වා ගුවන් ටිකට්පත් වෙන්කරගෙන ඇති බැවින් නව මිලදී ගැනීමේ ක්‍රමවේදය දෙසැම්බර් මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *