බස්නාහිර, සබරගමුව, වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට අද (28) මිලිමීටර් 100 ඉක්ම වූ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

එහි දැක්වෙන්නේ පෙර-මෝසම් කාලගුණික තත්වයේ බලපෑම හේතුවෙන් තද වැසි සහ සුළං තත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බවයි.

එමෙන්ම දිවයින පුරා විටින් විට පැ.කි.මී. (30-40) පමණ තද සුළං ඇතිවිය හැකි බව එම නිවේදනයේ සඳහන්.

(rednews)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *