එළඹෙන පළාත් පාලන මැතිවරණය ඉලක්කර ගත් ජනාධිපති අනුර කුමාර දිසානායක සහභාගී වන ජනරැලි තුනක් අද (29) දකුණු පළාතේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

මේ අනුව අද පෙරවරු 2.00 කට බෙලිඅත්තේ ප්‍රාදේශිය සභා ක්‍රීඩාංගණයේදී පළමු රැලිය පැවැත්වෙන අතර දෙවන රැලිය පස්වරු 3.00 ට මිද්දෙණිය නගරයේ දී පැවැත්වීමට නියමිතයි.

ජනපති සහභාගී වන තුන් වන රැලිය පස්වරු 4.30 ට තිස්සමහාරාම නගරයේ දී පැවැත්වීමට සියළු කටයුතු සූදානම් කර ඇති බවයි වාර්තා වන්නේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *