ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට අවශ්‍ය තීන්දු තීරණ ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළා.
ඒ ජාත්‍යන්තර රේගු දිනය නිමිත්තෙන් කොළඹදී පැවතී සැමරුම් උත්සවයකට එක්වෙමින්.
එහිදී ඔහු වැඩි දුරටත් කියා සිටියේ රටේ ඉදිරි ගමන හා ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීමට ගත හැකි සියලු තීන්දු තීරණ ගන්නා බවයි.