කෘෂිකර්ම අමාත්‍යාංශය මඟින් ක්‍රියාත්මක කළ ජාතික සත්ත්ව සංගණනයේ වාර්තාව අනුව නිර්දේශ රැසක් මේ වන විට ඉදිරිපත් කර තිබෙනවා.
ඒ කෘෂිකර්ම අමාත්‍යාංශය විසින්.
එම අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (පශු සම්පත්) ආචාර්ය පාලිකා ප්‍රනාන්දු සඳහන් කළේ කසල කලමණාකරනය නිසි පරිදි නොකිරීම තුළ සත්ත්ව ග්‍රහණය වැඩිවීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බවයි.
ඒ අනුව නිසි කසල කලමණාකරණය, වන්ධ්‍යකරණ වැඩසටහන්, වනජීවි කලමණාකරනයට අවශ්‍ය නීති රෙගුලාසි, සත්ත්ව ගහණය වැඩි ප්‍රදේශවල ප්‍රජා භෝග ආරක්ෂණ කමිටු ක්‍රියාවට නැංවීම වැනි නිර්දේශ රැසක් ඉදිරිපත් කර තිබෙනවා.