මෙරට සංගීත ක්ෂේත්‍රය පෝෂණය කළ ජ්‍යෙෂ්ඨ ගායන ශිල්පියෙක් වන අනිල් භාරතී අද (22) අභාවප්‍රාප්ත වී තිබෙනවා.

අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගතකර ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මෙලෙස මිය ගොස් තිබෙන බවයි වාර්තා වන්නේ.

ඔහු මිය යන විට 75වන වියෙහි පසුවුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *