ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් (SDIGs) පස් දෙනෙක් ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් හත් දෙනෙක් සඳහා ස්ථාන මාරුවීම් ලබාදී තිබෙනවා.

පොලිස් මුලස්ථානය සඳහන් කලේ එළඹෙන 12 වන දින සිට එය ක්‍රියාත්මක වන බවයි.

එම පත්වීම් වලට අනුව නියෝජ්‍ය පොලිස්පති ඩී.ජී.එස්. ද සිල්වා විශේෂ කාර්ය සාධක බලකායේ (STF) නව අණදෙන නිලධාරී ලෙස පත් කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *