ගිණිකොණ දින බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව ලබන 23 වනදා වන විට අඩු පීඩන කලාපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා.
ඉන් අනතුරුව එළඹෙන දින දෙක තුළ එම අඩු පීඩන කලාපය පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි බව එම නිවේදනයේ සඳහන්.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියේ මේ සම්බන්ධයෙන් ඉදිරියේදී නිකුත් කරන නිවේදන පිළිබඳව අවධ්හනයෙන් සිටින ලෙසයි.