කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ කේම්බ්‍රිජ් විනිශ්චයකාර ව්‍යාපාරික පාසලේ නව පීඨාධිපතිවරයා ලෙස ශ්‍රී ලාංකිකයෙක් වන මහාචාර්ය ගිෂාන් දිසානායක නම් කර තිබෙනවා.
ඔහු හෙට (01) එම පීඨාධිපති ධූරයේ පත්වීම භාර ගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ.
මහාචාර්ය ගිෂාන් දිසානායක මූල්‍ය ආර්ථික විද්‍යාඥයෙක් වන අතර කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ ආයතනික පාලනය පිළිබඳ ඇඩම් ස්මිත් මහාචාර්ය ධූරය දරනු ලබනවා.