පොළොන්නරුව, කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් රැඳවියන් සිව්දෙනෙක් පැන ගොස් තිබෙනවා.
මෙලෙස පැන ගොස් ඇත්තේ, දැඩි ලෙස මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වූ අවුරුදු 29-34 අතර වයස්වල පසුවන රැඳවියන් පිරිසක් බවයි සඳහන් වන්නේ.