මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල මීදුම් තත්ත්වයක් නොවන වායු දුෂණ තත්ත්වයක් මතුවී තිබෙනවා.
හැටන්, බගවන්තලාව, මස්කෙලිය, නෝටන්බ්‍රිජ් සහ ගිනිගත්හේන ප්‍රදේශවල කදු මුදුණේ සහ පහත් බිම් වල වෙනත් දිනයන්හි දක්නට නොලැබෙන ඇපැහැදිලි දුමාරයක් දක්නාට්‍ය ලැබෙන බවයි වාර්තා වන්නේ.
ඊයේ (29) දින සිට මෙම වායු දුෂණ තත්ත්වය දවස පුරා දක්නට තිබෙනවා.