කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (06) ඒකක 170.82කින් පහළ ගොස් තිබෙනවා.
ඒ අනුව අද කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය 15,878.60ක් ලෙස සටහන් වූ බවයි වාර්තා වන්නේ.
එමෙන්ම එහි පිරිවැටුම රුපියල් බිලියන 8.5ක් ලෙස සටහන් වී තිබෙනවා.