උතුරේ ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දුන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ බව වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කුලසිංහම් තිලීපන් පවසනවා.

පසුගිය 26 වැනිදා පැවති උරුමය වැඩසටහන යටතේ වවුනියාව සහ මන්නාරම ජනතාවට සින්නක්කර ඔප්පු ලබා දීමේ අවස්ථවට එක් වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

දෙමළ ජනතාවගේ ගැටලුවලට විසඳුම් ලබා දෙන බව පවසමින් බොහෝ ජනාධිපතිවරු ධූරයට පැමිණියත් ඒ කිසිවෙකු ඒ පිළිබඳව අවධානය යොමු නොකළ බවයි ඔහු පෙන්වා දෙන්නේ.

(rednews)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *