ලෝක මුඛ සෞඛ්‍ය දිනය අදට (20) යෙදී තිබෙනවා.

මෙවර එහි තේමාව වන්නේ ‘ සතුටු මුඛයක් යනු සතුටු මනසක් යන්නයි.’

එම තේමාව මඟින් මුඛ සෞඛ්‍ය සහ මානසික යහපැවැත්ම අතර සම්බන්ධතාවය ඉස්මතු කරනු ලබනවා.

අද දවසේදී ලොව පුරා විවිධ සායන, දැනුවත් කිරීමේ වැඩසටහන්, විවිධ ක්‍රියාකාරකම් හා බැදුණු දේශන මාලාවන්ද ක්‍රියාත්මක වන බවයි වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *