පසුගිය සතියට සාපේක්ෂව මෙම සතිය අවසානයේ ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව ඩබ්ලිව්. ටී. අයි. වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 70.60ක් දක්වා 1.41%කින් ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
එමෙන්ම බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 74.17ක් ලෙස සටහන් වුණා.