ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පසුගිය සතියට සාපේක්ෂව පහළ ගොස් තිබෙනවා.

ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල සටහන් වී තිබෙන්නේ ඩොලර් 75.67ක් ලෙසයි.

එහි අඩු වීම 0.29%ක් ලෙසයි වාර්තා වන්නේ.

එමෙන්ම ඩබ්ලිව්. ටී. අයි. බොරතෙල් බැරලයක මිල ඩොලර් 72.53කින් පහළ ගොස් තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *