ඇමරිකා එක්සත් ජනපදයේ 47වන ජනාධිපතිවරයා ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් අද (20) දිවුරුම්දීමට නියමිතව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ වොෂිංටනයේ ඇමරිකානු අගවිනිසුරු ජෝන් රොබට් ඉදිරියේ ඔහු දිවුරුම්දීමට නියමිත බවයි.

වොෂිංටනයට පවතින අධික ශීත කාලගුණය හේතුවෙන් මෙම දිවුරුම්දීම ගෘහස්ථ ස්ථානයක සිදු කිරීමට සූදානම් කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *