අගෝස්තු මාසයේදී ලාෆ්ස් ගෑස් මිල සංශෝධනය නොවන බව ලාෆ්ස් සමාගමේ අධ්‍යක්ෂ ආචාර්ය නිරෝෂන් ජේ. පීරිස් පවසනවා.
ඒ අනුව ඔහු වැඩිදුරටත් සඳහන් කළේ කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 4115ක්ව පවතින බවයි.