දිවයිනේ ප්‍රදේශ රැසක මේ වන විට විදුලිය විසන්ධි වී තිබෙනවා.

ඊයේ (29) රාත්‍රියේ ඇතිවූ තද සුළං සහ වැසි හේතුවෙන් ගස් කඩාවැටීම් වාර්තා වුණා.

එමඟින් විදුලි රැහැන්වලට හානි සිදුවීමෙන් මෙම විදුලි බිඳවැටීම් සිදුවී ඇති බවයි වාර්තා වන්නේ.

ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කළේ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් විදුලිය බිදවැටීම් 1987 යන කෙටි අංකය ඔස්සේ දැනුම් දිය හැකි බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *