මැයි රැළි පැවැත්වෙන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ තුළ පිහිටි සිල්ලරට මත්පැන් අලෙවි කරන ස්ථාන ලෝක කම්කරු දිනය යෙදෙන හෙට දිනයේදී වසා තබන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා.
කෙසේ වෙතත් අදාළ ප්‍රදේශවල ක්‍රියාත්මක සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ අනුමැතිය සහිත හෝටල්වලට මෙය අදාළ නොවන බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.
(rednewsalert.lk)