එළඹෙන ජූලි (01) වනදා ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය අරම්භවීමට නියමිතයි.
එහි පළමු තරගය නුවර සහ දඹුල්ල අතර පැවැත්වෙනවා.
ඒ පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීයි.
මේ අතර නුවර පැවැත්වෙන තරග සඳහා ප්‍රවේශපත්‍ර අලෙවිය අද (24) දහවල් 3.00 සිට ආරම්භ කරන බව ක්‍රිකට් ආයතනය පවසනවා.
එම මිල ගණන් පහතින්,
