මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස පත් කළ කේ. එම්. මහින්ද සිරිවර්ධන අද (20) සිය ධුරයේ යළි වැඩ භාර ගෙන තිබෙනවා.

එම අවස්ථාවට භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම්වරු සඑක්ව සිටියා.

ඔහු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව, ඉන්දියාව, බංගලාදේශය සහ භූතානය සඳහා විකල්ප විධායක අධ්‍යක්ෂ ලෙස කටයුතු කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *