මේ වසරේ පළමු මාස 04 සඳහා අතුරු සම්මත ගිණුම මඟින් වෙන් කළ ප්‍රතිපාදනවල ඉතිරි මුදල් අවලංගු කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
ඊට අදාළ චක්‍රලේඛය මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා විසින් ඊයේ (22) දිනයේ නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.