මැදින් පුර පසළොස්වක පොහොය දිනය අදට (13) යෙදී තිබෙනවා.

බුදුරජාණන් වහන්සේ ප්‍රථම වරට තම උපන් ගම වන කිඹුල්වත් පුරයට වැඩම කිරීම සිදු කළ දිනය ලෙසට මැදින් පුර පසළොස්වක පොහොය දිනය හඳුන්වනවා.

එහිදි උන්වහන්සේ විසින් සුද්ධෝදන රජතුමා ප්‍රමුඛ ශාක්‍යවාංශිකයන්ට ධර්මය දේශනා කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *