සයිබර් ප්‍රහාරයකට ලක්ව තිබූ රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය මේ වන විට යථා තත්ත්වයට පත් කර තිබෙනවා.

පසුගිය 31වනදා එම දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් එල්ල වුණා.

ශ්‍රී ලංකා පරිඝණක හදිසි ප්‍රතිචාර සංසදය සඳහන් කළේ එම සයිබර් ප්‍රහාරය කුමන පාර්ශ්වයක් විසින් සිදු කළේ දැයි නිශ්චිතව අනාවරණය වී නොමැති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *