ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ඊයේ (28) පැවති රැස්වීමේදී මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය දැනට පවතින මට්ටමේම ඉදිරියට පවත්වාගෙන යාමට තීරණය කර තිබෙනවා.

මෙහිදී ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ එක්දින ප්‍රතිපත්ති පොළී අනුපාතිකය 8.00% මටටමේ නොවෙනස්ව පවතින බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *