මහනුවර සහ පේරාදෙණිය අතර දුම්රිය ධාවනය තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබෙනවා.

ඒ මහනුවර උසාවිය අසල දුම්රිය මාර්ගයේ ගිලාබැසීමක් හේතුවෙන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *