ශ්‍රී ලංකාවේ බිහි වූ අති දක්ෂ වේග පන්දු යවන්නෙක් වන ලසිත් මාලිංග විසින් පන්දු යැවීමේ මාර්ගෝපදේශක පොතක් එළි දක්වා තිබෙනවා.
එය ‘ විසි එකේ මන්තරේ’ ලෙසයි නම් කර ඇත්තේ.
එම පොත ඊයේ (20) කොළඹදී එළි දැක්වුවා.