මැලේසියාවේ අගනුවර වන ක්වාලාලම්පූර් අසල සෙලන්ගොර් ප්‍රාන්තයේ පුත්‍ර හයිට්ස් හී දැවැන්ත ගින්නක් හටගෙන තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉන්ධන පිරවුම්හලක් ආසන්නයේ ගෑස්‌ නලයක් පුපුරා ගොස් මෙම ගින්න හටගෙන තිබෙන බවයි.

ඒ හේතුවෙන් අවට නේවාසික ප්‍රදේශවලින් ඉවත් වන ලෙසට එරට ආරක්ෂක අංශ ජනතාවට දැනුම් දී තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *