අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10 මිලිග්‍රෑම් 400ක් සන්තකයේ තබගෙන සිටි සැකකරුවෙක් අරණායක පොලිස් වසමේ අරම ප්‍රදේශයේදී ඊයේ (03) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අරණායක පොලීසියට ලද තොරතුරකට අනුව සිඳු කළ වැටලීමක් අතරතුරදීයි.

අත්අඩංගුවට පත් පුද්ගලයා අරණායක, අරම ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි පුද්ගලයෙක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *