පිලිපීනයේ මින්දනාඕ දූපතේ රික්ටර් මාපක 5,7ක ප්‍රබලත්වයෙන් යුත් භූකම්පනයක් සිදු වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම භූකම්පනය කිලෝමීටර් 10ක් පමණ ගැඹුරට විහිද ඇති බවයි.

ඉන් සිදු වූ ජීවිත හෝ දේපළ හානි පිළිබඳව මෙතෙක් වාර්තා ලැබී නොමැති බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *