මඩකලපුව, කාත්තාන්කුඩි ප්‍රදේශයේ ඊයේ (07) සිදු කළ රථ වාහන වැටලීම්වලින් මාර්ග නීති කඩකළ පුද්ගලයන් 55 දෙනෙක්ට එරෙහිව නඩු පවරා තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ හිස්වැසුම් නොපළඳා යතුරුපැදි ධාවනය කිරීම ES හේතුවෙන් අදාළ පුද්ගලයන්ට එරෙහිව නඩු පවරා ඇති බවයි.

හිස්වැසුම් නොපළඳා යතුරු පැදි ධාවන කරන්නන්ට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කරන බවට දැනුම්දී තිබුණද එය නොසලකා හැර යතුරු පැදි ධාවනය කළ පැදිකරුවන්හට මෙලෙස නීතිය ක්‍රියාත්මක කර තිබෙනවා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *