මෙරට ළමා සියදිවි නසා ගැනීම් ප්‍රමාණය ඉහළ ගොස් ඇති බව ප්‍රජා වෛද්‍ය සංගමයප්‍රකාශ කළා.
ඒ කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
මෙහිදී සමාජ මාධ්‍ය අවභාවිතය මීට ප්‍රධාන හේතුව වී ඇති බව ඔවුන් වැඩි දුරටත් සඳහන් කළා.
එමෙන්ම ප්‍රජා වෛද්‍ය සංගමය තවදුරටත් කියාසිටියේ මෙරට දරුවන් පිරිසක් මාරාන්තික උපත් අබාධවලින් පෙළෙන බවයි.
මේ සම්බන්ධයෙන් ඉදිරියේදී පියවර ගන්න බවත් මෙම සංගමය ප්‍රකාශ කළා.