මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සන්තකයේ තබා ගෙන සිටි සැකකරුවෙක් ඊයේ (05) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ මැද්දපොල ප්‍රදේශයේදීයි.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 62ක් වන මැද්දපොල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරන බව නිකවැරටිය පොලීසිය සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *