රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඇප මත මුදාහැර තිබෙනවා.

ඒ කොළඹ මහාධිකරණ විනිසුරුගේ නියෝගයකට අනුවයි.

කැලණිය ප්‍රදේශයේ ඉඩමක් සම්බන්ධයෙන් කූඨ ලේඛන සකස් කර මුදල් වංචා කිරීමේ චෝදනාවකට අදාළව ඔහුව රක්ෂිත බන්ධාගාරගත කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *