වතු කම්කරුවන්ගේ සහ සමරිසි ප්‍රජාවගේ අයිතිවාසිකම් ඉල්ලමින් රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක් එක්ව හැටන් නගරයේ අද (01) පා ගමනක් සංවිධානය කර තිබෙනවා.

හැටන් බස් නැවතුම්පොළ අසලින් ගමන් ආරම්භ කළ පා ගමන හැටන් දික්ඔය නගර සභා ශාලාව වෙත ගමන් කර ඇති බවයි වාර්තා වන්නේ.

පා ගමනට එක් වූ සමරිසි ප්‍රජාව සහ වතු කම්කරුවන් කිහිපදෙනෙක් එක්ව හැටන් නගර සභා ශාලාවේ විවිධ ප්‍රසංගයක්ද පවත්වා තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *