පාදුක්ක නගරය සංවර්ධනයත් සමඟම, නගරයේ සවිකර ඇති වීථි පහන් කණු රැසක් සතියක පමණ කාලයක සිට අක්‍රියවී තිබීම නිසා, රාත්‍රී කාලයේ නගරයේ දැඩි අඳුරක් සහ අනාරක්ෂිත තත්ත්වයක් මතුවී ඇතැයි වෙළෙඳ ප්‍රජාව පවසනවා.

වෙළෙඳ ප්‍රජාව පවසන්නේ පාදුක්ක ප්‍රාදේශීය රෝහල අසල සිට සීතාවක ප්‍රාදේශීය කාර්යාලයේ උප කාර්යාලය දක්වා වීථි පහන් 25කට වැඩි ප්‍රමාණයක් මෙලෙස අක්‍රිය වී ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *