ඇමරිකානු ජාතික ආරක්ෂක උපදේශක තනතුරෙන් ඉල්ලා අස් වූ මයිකල් වෝල්ට්ස් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇමරිකානු තනාපති ධූරයට නිර්දේශ කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එරට ජාතික ආරක්ෂක උපදේශක තනතුරේ වැඩ බැලීමට මාර්කෝ රූබියෝ පත් කර ඇති බවයි.

(rednewsalert.lk)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *