අද (10) සිට මිල්කෝ කිරිපිටි මිල පහත දැමීමට එම සමාගම තීරණය කර තිබෙනවා.

ඒ අනුව ග්‍රෑම් 400ක කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 75කින් පහත දමා තිබෙන බවයි වාර්තා වන්නේ.

එහි නව මිල සටහන් වන්නේ රුපියල් 1,050ක් ලෙසයි.

මේ අතර කිලෝග්‍රෑම් 01ක කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 190කින් පහළ දැමීමට තීරණය කර තිබෙනවා.

එහි නව මිල දැක්වෙන්නේ රුපියල් 2,585ක් ලෙසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *