ඉදිරි ජනාධිපතිවරණයට තමන් ස්වාධීනව ඉදිරිපත් වන බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ පවසනවා.

හොරණ ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මෙම අදහස් පළ කළා.

(rednews.lk)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *