රුසියාව විසින් යුක්රේනයට දැවැන්ත මිසයිල ප්‍රහාරයක් එල්ලකර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ප්‍රහාරයෙන් පුද්ගලයන් 14දෙනෙක් මියගොස් ඇති අතර තවත් පුද්ගලයින් 23දෙනෙක් තුවාල ලබා ඇති බවයි.
යුක්රේනයේ කාර්කිව් වෙත එල්ලවූ මෙම ඩ්‍රෝන ප්‍රහාරයෙන් පස්මහල් ගොඩනැගිල්ලක කොටසක් සම්පූර්ණයෙන්ම විනාශවී ඇති අතර මහල් තුනක ගින්නක්ද හටගෙන තිබෙනවා.